Thursday, February 22, 2018

කරදරයක් නැතුව වාහනේ Park කරගන්න මෙන්න අලුතින් එන  IOT Parking Sensor එක.

මෙම IOT parking Sensor එක නිපදවලා තියෙන්නේ mcThings කියන සමාගම එහෙමත් නැත්නම් නව නිපැයුම්කරුවන්ගේ එකතුව මගින්. ඔවුන් මෙම උපකරණයට කියන්නේ TrackALL IoT device කියලා.

මෙම උපකරණය නිර්මාණය කිරීමේදී ඔවුන් භාවිතා කරන්නේ Distance (LIDAR) sensor යයි.රැහැන් රහිත මෙම IOT උපකරණය මගින් මෙම උපකරණය සවිකර ඇති Parking එකේ සියලුම ස්ථාන වල තොරතුරු ToGo.Io හි dashboard නිරුපණය කරන අතර එහි සියළුම තොරතුරු   නිරුපනයාවේ.ඔබේ ගරාජය, කාර්යාල ආදි පෞද්ගලිකව ස්ථාන වලද ඉඩ ලබා දෙනවා පමණක් නොව, cloud service/application වෙත දත්ත යැවීමද, මෙම උපකරණය මගින් ඔබට ස්මාර්ට් ගොඩනැගිල්ල / නගර විසඳුමක් ලෙසද ගත හැක.
TrackALL ස්ථාපනය කිරීම screwn සඳහා flanges ඇති අතර එය ඔබට බොහෝ වෙනත් ක්රම භාවිතා කළ හැකිය (ද්විත්ව ඒකපාර්ශ්වික ටේප්, velcro, ආදිය).
Tago ඉතාමත්ම මිත්‍රශීලි සහ පහසු IoT cloud application භාවිතා කිරීමට පහසුය. - ඔබගේ දත්ත, ප්‍රදර්ශනය , සිතියම් ආදිය පෙන්වීමට ඔබට බොහෝ විකල්ප තිබේ. මාධ්යය ලෙස දත්ත ප්‍රදර්ශනය කිරීමේ හැකියාව Tago සතුව ඇත.
Thanks or reading!අනාගතයේ අපට ඉදිරියේදී හමුවෙන මෙවැනි දේ දැනගන්න එන්න IOT Sri Lanka වෙතට.
 ස්තූතියි!

No comments:

Post a Comment